ආයුබෝවන්
ඔබ සාදරයෙන් පිලිගනිමි
Skype Me™!

තිබූ තැනක සොරසතුරන් ගතනොහෙනා එසැඩ මහා වතුරෙන්වත් වලනොහෙනා කෝපවුවත් රජමැතිදුන් ගතනොහෙනා උගතමනා ශිල්පයමයි මතු රැකෙනා.

මෙම සයිට් එක ගැන


  1. මෙම වර්ගයේ අඩවියක් සෑදීමට එතරම් මුදලක් වැය නොවේ.
  2. සාමාන්‍ය වෙබ් අඩවියක් සෑදීමට ඉතාවිසාල මුදලක් වියදම් කලයුතුවේ.
  3. සාමාන්‍ය වෙබ් අඩව්යකට ඩොමේන් නාමයන් මිල දී ගත යුතුය.
  4. මෙම අඩවි සදහා එවැනි නාම මිලදි ගතයුතු නොවන නමුත් අවශ්‍ය නම් ඇඩ් කරගත හැක.
  5. සාමාන්‍ය වෙබ් සදහා හොස්ටින් ලබා ගත යුතුය මෙම සයිට් සදහා හොස්ටින් නොමිලේ ලැබේ.
  6. අවශ්‍යනම් ඩොමේන් සමග හොස්ටින් ලබා ගැනීමටද පුළුවන.
  7. මෙම සයිට් එක බලන අයගේ අදහස් හා යෝජනා ලබාගත හැක (කමෙන්ට්ස්).
  8. ඕන තරම් පොස්ට් ඇතුලත් කල හැක.
  9. ට්විටර්,ෆේස්බුක් වැනි සමාජ වෙබ් සමග පෝස්ට් ෂෙයාර් කරගතහැක.
  10. බ්ලෝග් සමාජ නිර්මානය කරගත හැක.


Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates