වරකාපොල නගරයෙන් දකුණුපසට ඇති අගුරුවැල්ල මාර්ගයේ යන ඔබට දොරවක නම් ගම් පියස හමුවේ. දොරවක ගමේ පෞද්ගලික රබර් වත්තකට මැදිව පිහිටි ගල් ලෙනක් පුරා විද්‍යාඥයින්ට හා මානව විද්‍යාඥයින්ට වැදගත් වන්නේ එම ලෙන තුල ආදිවාසී මානවයින් ජීවත්ව ඇති නිසාය. බලංගොඩ මානවයින් පිළිබද සෙසු එවන් ලෙන් වලට වඩා මෙම ලෙන සුවිශේෂි වන්නේ මෙම ලෙන තුල ඇද ඇති සරල රූප නිසාය. මේ වූ කලි බලංගොඩ මානවයාගේ මානසික මට්ටමේ දියුනු අවස්ථාවක් ලෙස සැලකිය හැක.
මෙන්න මැප් එක රුවන්වැල්ල පාරේ ගිහිල්ල පුළුවන්නම් හොයාගන්න
තව විස්තර මෙතනින්



8:10 AM
sample
0 comments:
Post a Comment