1822 දී විවෘත කරන ලද කොළඹ නුවර මහා මාර්ගය ඉදිකිරීමෙදී එහි ප්‍රධාන ඉංජිනේරු වරයා වු කැප්ටන් ඩෝසන් මහතාගේ නවාතැන වූයේ අඹේපුස්ස හංදියේ වම් පැත්තේ ඇති මෙම නිවහනයි. මාර්ග ඉදිකිරීමේ කටයුතු වලින් පසුව මෙය සංචාරක බංගලාවක් බවට පත්ව අද දින අමේපුස්ස තානායම ලෙස දිවයින පුරා ප්‍රසිද්ධව පවතී. අඹේපුස්ස තානායමේ සිට කි:මී 1 ක් පමන දුරින් වම් පසින් දේවගිරි ගල් ලෙන් විහාරය පිහිටා තිබේ.



10:21 AM
sample
0 comments:
Post a Comment